මේ ඔක්කොම කොට්ට..ඒත් ඔයාගේ උකුල තමා පට්ට – අලුත්ම වැඩකින් බුකිය කැළඹූ අපූරු තරුණයා

kottaතරුණයෙකුගේ ඡායාරූප පෙලක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා. මේ ඔක්කොම මම ඔයාට දුන්න වලලු මට ඔයාගෙන් ලැබුණ එකම දේ කඳුලු,මේ ඔක්කොම විදුලි බුබුලු ඔයා නිසා මගේ ලෝකෙ තාම අඳුරු, වැනි විවිධ වැකි එම ඡායාරූපයන්හි සටහන් කර තිබෙන අතර මෙයට බොහෝ දෙනාගෙන් උනුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

 

 

 

kotta-

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.