සනත් ගෙන් ක්‍රීඩකයින්ට තහංචි

sanath-jayasuryaසිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට තෝරාගන්නා ශ‍්‍රී ලංකා ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම බංගලාදේශ ප‍්‍රමුඛ ලීග් (බී.පී.එල්) නොගොස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය යුතු බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසා ඇතැයි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි..

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ ඔහුගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

බී.පී.එල්. සඳහා යන ක්‍රීඩකයන්ට විරෝධතා නොදැක්වීමේ සහතිකය (එන්.ඕ.සී.) නිකුත් කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය තමන්ගෙන් නොවිමසූ බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.