අංශුමාලා මෛත්‍රීපාල ගේ නීති කටයුතු වලට

 

shirani b

 

හිටපු අගවිනිසුරු ශිරාණි  අංශුමාලා  බණ්ඩාරනායක මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිවරණ කාල සීමාවේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතිමය කටයුතු මෙහෙයවීම සඳහා ඇය ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුකරනු ඇත.

කෙසේවෙතත් ඇය දේශපාලන වේදිකාවට ගොඩවිම පිළිබඳව තවමත් නිශ්චිත තිරණයක් ගෙන නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.