අධික උෂ්ණත්වයෙන් චර්ම රෝගයක්

allergic-contact-dermatitisරුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් අතර පැතිර යා හැකි චර්ම රෝගයක් පවතින බවයි.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ දිනකට ජලය ලීටර් 1ක් ළමුන්ට පානය කිරීමට ලබා දිය යුතු බවයි.

වැඩිහිටියන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 3.5ක් පමණ පානය කල යුතු බවත් ඔවුන් පවසයි.

[vsw id=”oyBTnLr9EFg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.