අලුත් අවරුදු දා යහපාලනය පිළිබඳව විවාදයකට එන්න-මෛත්‍රී ගෙන් මහින්දට අභියෝගයක්

 

sirikliu

 

ජනවාරි පළමු වැනිදායට ආණ්ඩුවේ පවතින යහපාලනය පිළිබඳව තමන් සමඟ විවාදයකට පෙළඹෙන්නැයි තමන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

බලපිටියේ පැවැත්වෙන රැස්වීමක් අමතමින් අද (17දා) හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ කොළ කෑල්ලක්වත් නොගෙන තමන් ජනපතිවරයා පරාජයට පත්කරන බව පැවැසීය.

 

 

[vsw id=”/un5B8wiPWss” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.