අලුත් අවුරුද්දේ ජනතාව අර්බුදයක

bandulaඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (21) කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ ජනතාවට අසීමිත බරක් පැටවෙන බවයි.

 

 

එම වීඩියෝව පහතින්

[vsw id=”Is96QGp7oM0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.