ආණ්ඩු වට්ටන්න ඕනෙනම් මාව හමුවෙන්න – මංගල

mangalaකටුපොත – සියම්බලාංදුව රියෝකොකෝ පෞද්ගලික කර්මාන්ත ශාලාවක නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ,

හොර පොල් කාරයින් සමඟ රට වටේ ගිහින් ආණ්ඩු වට්ටන්න බෑ.ආණ්ඩු වට්ටන හැටි දැනගන්න ඕනෙනම් මහින්දට කියනවා මාව හමුවෙන්න කියල.මේ බාල වැඩ වලින් ඔහු ලෝකෙට පෙන්නන්නේ ඔහුගෙ දේශපාලන අස්ථාවර බවයි.

තව ද මාධ්‍යවේදීන් අසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා, අධිකරණ තීන්දු වලට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තරයට මෙම රජය ඉඩ  නොදෙන බවත් මෙරටට විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම හෝ නොගේන්වීම ජනතා කැමැත්තට අනුව සිදු කරන බවත් පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.