ඇෆගනිස්ථානයේ – කූනාර් පොදු වෙළදපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

afganistan bombඇෆගනිස්ථානයේ – කූනාර් පොදු වෙළදපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

නැගෙනහිර ඇෆගනිස්ථානයේ – කූනාර් ප්‍රදේශයේ පොදුවෙළදපොලකට , යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇත.එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාවේ වෙළදපොලේ විශාල පිරිසක් සිට ඇති අතර එම හේතුවෙන් තුවාල ලැබූවන් ඉහළ ගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසයි.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!