ඉන්දියාව තරඟය පටන් ගන්න ස්වල්ප මොහොතකට පෙර තණතීරුව වෙනස් කරයි

mohali2016 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අද ඉන්දියා – ඕස්ට්‍රේලියා අතර තීරණාත්මක තරඟය දැන් ආරම්භ වීමට නියමිතය.

මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අවශ්‍යතාව මත ඔවුන්ට වාසිදායක වන පරිදි තරඟය පැවැත්වෙන මොහාලි ක්‍රීඩාංගනයේ තණතීරුව වෙනස් කර ඇති බවයි.

මීට පෙර ද ඉන්දියාව මෙලෙස තණතීරුව වෙනස් කල බවට චෝදනා එල්ල වී ඇත.

අද තරඟය පැවැත්වෙන තණතීරුව දඟ පන්දු යවන්නන්ට වාසිදායක අයුරින් සකස් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බහුතර පන්දු යවන්නන් වේග පන්දු යවන්නන් වීම හේතුවෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.