එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දේ

 

thissa

 

එක්සත්ජාතිකපක්ෂයේ මහා ලේකම් වරයා තමන් හා එක්වී ඇති බවත් දැන් එක්සත්ජාතික පක්ෂයේ නාය යෑම ආරම්භ වී ඇති බව  ජනාධිපති මහින්ද රාජපක්ෂ  කියා සිටියේය

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍යයට පැවසීය.

 

තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේසිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙ.

 

මේ සම්බන්ධයෙන් එක්සත්ජාතික පක්ෂ නායකත්වය සාකච්චා කරමින් සිටී.

 

chandranibandara

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තාවී තිබිණ.අධාරකරුවන් ඇගේ අනුරාධාපුර කාර්‍යාලය වටලා පක්ෂය හැර නොයන ලෙස ඉල්ලා ඇත.

ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.