එජාපයෙන් අරාධනාත් නෑ.එක්වීමට හීනෙන්වත් හිතන්නෑ

nimal siriවසර තිස්‌පහක්‌ පුරා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයකු ලෙස දේශපාලනයේ නිරත වූ තමා කෙදිනක හෝ මිය යන්නේද ශ්‍රිලනිප පාක්‌ෂිකයකු ලෙසින් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (30 දා) සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වන බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් සිදුකෙරෙeණු ප්‍රචාරයන්ට ප්‍රතිචාර දැක්‌වීමක්‌ ලෙස පෙරේදා (30 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. තමන් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එක්‌වීමට සිහිනයකින්වත් නොසිතන අතර එවැන්නක්‌ සඳහා කිසිදු ආරාධනයක්‌ හෝ ලැබී නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

  • දිවයින පුවත්පත –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.