‘ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවා’

-පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම-

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුල ස්වාදීනව කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා.
එතුමා මේ බව සදහන් කලේ අද උදැසන යෝෂිත රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.