ක්‍රිකට් තේරීම් මුල් පුටුව අරවින්දට, සංගා සහ කලුත් ඇතුලට

12472810_1781190688578797_173645636583272745_n2016 / 2017 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (7) සවස ප්‍රකාශයට පත් කළා.

එහි සභාපතිත්වය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට ලබා දී ඇති අතර අනෙකුත් සාමාජිකයන් වන්නේ

කුමාර සංගක්කාර

රොමේෂ් කලුවිතාරණ

ලලිත් කළුපෙරුම

රන්ජිත් මදුරසිංහ

පවතී තේරීම් කමිටුව පසු ගිය කාලය පුරා කළ අසාර්ථක කණ්ඩායම් ඉදිරිපත් කිරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ තීරණාත්මක අවස්තාවක මෙම තීරණය ගැනීම පැසසිය යුත්තක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.