ක්‍රිකට් මහත්මා ගුණය විනාශ කළ තීරණය

ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා ඇත්තේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසය.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ එම ගුණය විනාශ කරන සිදුවීමක් ඊයේ (23) ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් සිදු කළා.

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනයේ දී ප්‍රධාන විනිසුරු රැන්මෝ මාටින්ස් (ශ්‍රී ලාංකික)වෙත ඔවුනගේ විරෝධය පළ කිරීම හේතුවෙන් එම තත්වය ඇති වුණා.

 

 

[vsw id=”2Gqh5E1dKxM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.