කීරමලෙන් හමුදාව ඉවතට

යාපනය කීරමලේ සිටි යුධ හමුදාව අද (26) ඉවත් වනු ඇතැයි හමුදා ආරංචි මාර්ල පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපති මන්දිරයක් සදහා ඉදිකළ මන්දිරයට හමුදාව යන බව පැවසේ.

යම් දිනක මෙම මන්දිරය හෝටලයක් බවට පත් කරන බව උතුරු මහ ඇමති C.V. විග්නේශ්වරන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.