ඛනිජ තෙල් සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් – ආණ්ඩුව දැඩි පියවරක

petrol bowserඉල්ලීම් තුනක්‌ මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් පෙරේදා (24 දා) සිට ඇරඹූ අඛණ්‌ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ආණ්ඩුව දැඩි ස්ථාවරයක් ගැනීමට තීරණය කොට ඇත.

කවර විරෝධතා පැවැත්වුනත් සෙනසුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බවයි දැනගන්නට තිබෙන්නේ. මේ වන විට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඛනිජ තෙල් සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් සිදු කොට ඇත. සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය ඇත හැර ගිය අය සේ සැලකෙනු ඇත. මේ වන විට දැනගන්නට ලැබේ තිබෙන්නේ වැඩවර්ජනය පිළබඳව වර්ජකයින් වැඩි දෙනා නැවත කල්පනා කරමින් සිටින බවයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.