ගාල්ල වඳුරඹ මෛත්‍රී වේදිකාවට ගිනි

 

 

rajitha1

 

ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ පැවැත්වීමට නියමිතව තිබු ජන රැලියට ඉදිකළ වේදිකාව ඊයේ (16) සවස නිශාන්ත මුතුහෙට්ටිගම මැර පිරිසක සමග පැමිණ ගිනි තබා  ඇති බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සීටී.

 

හබරාදුව සංවිධායක සමග ගැටුම් ඇතිකරගනිමින් ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට සොයමින් එම රැස්වීමද කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

 

 

 

mithri attackj    mithri attack

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.