ගුද මාර්ගයේ රු.ලක්ෂ 50ක්

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සදහන් කළ පරිදි ගුද මාර්ගයේ සගවාගෙන තිබූ රු.ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් යූරෝ මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළින් රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අද (08) අලුයම අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරු පිටකොටුව – ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.