චම්පික මහින්දට ලියු ලිපි ප්‍රසිද්ධ කෙරේ.

JHU456tyu

 

පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක‍ෂ ජනාධිපතිතුමා වෙත යවන ලද ප්‍රධාන ලිපි 13 ක් හෙළිදරව් කොට ඇත.

රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තමන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත්

කල ආකාරය මෙම ලිපි වලින් හෙළිදරව්කිරී වන බවම බව චම්පික රණවක මහතා අ කියා සිටී.

වධාරණය කර සිටී.

මහින්ද රාජපක‍ෂ ආණඩුව නිසි මගට යොමුකිරීම උදෙසා තමන් විසින් ආණ්ඩුව තුළ සිටම අනේක විධ අරගලයන් ගෙන ගිය බවත් ඒ ඒ අවස්ථාවන්වලදී වාචිකව හා ලිඛිතව තමන් ඒ අදහස් ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ නමුත්  ආණ්ඩුව ඒවා තුට්ටුවකට හෝ  මායිම් නොකොට දූෂිත ජාවාරම්කරුවන්ට ජනතාවගේ වරම පාවාදුන් නිසා තමන් ප්‍රමුඛ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ආ බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

– යෝජිත ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරය, බලශක්ති මිළ ගණන් සංශෝධනය විදුලි ජනනය පිළිබඳව උදාවී ඇති හදිසි තත්ත්වයට මුහුණ දීම, විදුලි බල ක්ෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් ගතයුතු පියවර, සාම්පූර් බලාගාර ගිවිසුම, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය අරබුධය ජයගැනීම බලශක්ති ක්ෂේත්‍රයේ අභියෝග හා දිගු කාලීන සැලසුම්, විදුලි ගාස්තු සංශෝධනය කිරීම 1 හා 2 ක්‍රමෝපායික පනත යටතේ වූ ගැසට් නිවේදනවලට එරෙහිව ඡන්දය දීමට තීරණය කිරීම මූලික කරගත් ලිපි මෙහි අන්තර්ගත වේ.

එම ලිපි චම්පික රණවක මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.champikaranawaka.net ඔස්සේ හෝ patali.champika නිල ෆේස්බුක් අඩවියෙන් බාගත කරගත හැකිය.

චම්පික රණවක මහතා ජනාධිපති තුමා වෙත යවන ලද ලිපි එකතුව – 1
https://drive.google.com/file/d/0Bw6ttlOeBmsIeW9aZEVQX0RvVms/view?usp=sharing

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.