ඡන්දයට පෙර උතුරු නැගෙනහිර හමුදාව බැරැක්ක ගත කරන්න – සිරිතුංග ජයසුරිය

ddbd51c6174319adf1ea9a6d30392812_L

උතුරු නැගෙනහිර  සාධාරණව ජනාධිපතිවරණය පැවැත්වීට නම් ජනවාරි පස් වෙනිදා මැදියම් රෑ පටන් හමුදාව බැරැක්ක ගත කල යුතු බව එක්සත් සමාජවාදී  පක්ෂයේ ජනාධිපති අපේක්ෂක  මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා සිටී.

මැතිවරණ කටයුතු සඳහා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් හමුදාව යොදා ගෙන ජනාධිපති රාජපක්ෂට වාසිදායක තත්වයන් ඇතිකර ගැනීමට ඉඩ  ඇති බව සිරිතුංග ජයසුරිය පෙන්වා දෙයි.

මීට පෙරත් ආණ්ඩුව මුදාව යොදවා  දෙමළ ජනතාව ඡන්දය භාවිතා කිරීම  වලක්වා ඇති  බව ජයසුරිය  පෙන්වා දෙයි.

තමන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා උතුරේත් නැගෙනහිර පළාතේත් සංචාරයක නිරතවූ අතර හමුදාව විශාල වශයෙන් එහා මෙහා සැරිසැරීම හේතුවෙන් තමන්ට බියක්

දැනෙන  බව ඒ පළාත්වාසීන් තමන්ට දැන්වු බව  සිරිතුංග ජයසුරිය කියා සිටී.

 

v

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.