ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණ ස්ථිරවම පැවැත්වෙනවා -මැ කො

ELECTION LANKA

 

වසර 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණය එදිනට ස්ථිරවම පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

එම ඡන්ද විමසීම දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල්දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එසේ කරණ ලෙසට අපේක්ෂකයෙකු හෝ අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිතයෙක් හෝ ඔවුන්ගේ නීතීඥයකු තමා වෙතින් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.