ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි නව නීති- මෛත‍්‍රී

maithripala-sirisena-latest

 

පොදු අපේක්‍ෂක සිරිසේන මහතා අද (28) මොණරාගල ප‍්‍රදේශයේ පැවති ජන රැළියකදී  කියා සිටියේ  පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකි නමුත් ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි නව සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

නීතිය ආදිපත්‍යයත් රාජ්‍ය කටයුතු වල විනිවිද බවත් ගොඩනනීතිගා න් ස්ථාවර රටක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බව   මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ නම් සුන්දර මිනිසා අතුරුදහන්වී තමන් ඇත්තටම රජෙක් යැයි හිතන මිනිහෙක් බිහිවූ බව සිරිසේන මහතා කියා සිටියේය.

 

බැසිල් රාජපක්ෂ යුව රජු හැමවිටම කැබිනට් මණ්ඩලය තල සමාගම් වල උවමනාව නියෝජනය කල බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.