ඥානසාර හිමි ගිලන් වෙයි,

galagoda aththeරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඥානසාර හිමියන් ඊයේ (26) රාත්‍රියේ සිට යම් රෝගී තත්ත්වයකින් පසු වූ බව වාර්තා වේ.

රෝහල් ගතවීමට ඥානසාර හිමියන් අකමැත්ත ප්‍රකාශ කළ ද උන්වහන්සේ රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!