තමන් වෙනුවෙන් දිවිදුන් සිංහල පොලිස් නිලධාරියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉදිරිපිට මහාධිකරණ විනිසුරු දණින් වැටී සමාව ගත් අයුරු

Jaffna High Court Judge Ilanchelianනල්ලූර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සිරුර භාර ගැනීම සඳහා අද පෙරවරුවේ ඔහුගේ බිරිඳ යාපනය ශික්ෂණ රෝහල වෙත පැමිණි අවස්ථාවේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඇයට වැඳ ආචාර කරමින් සිය ශෝකය ප්‍රකාශ කළ අයුරු.

මනුෂ්‍යත්වයේ නාමයෙන් තම තනතුර පසෙකලා සංවේදී වන මෙවැනි නිලදාරින් වගේම, තම දිවි පුදදී වුවද තම රාජකාරිය අකුරට ඉෂ්ඨ කරන නිලදාරින්ටද lankanewsline.com මෙසේ ගෞරව උපහාරය පුද කර සිටිමු.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.