තාජුදින් සිරුරු කොටස් 26ක් සයිටම් බිමේ

wasim-thajudeenඝාතනය කරන ලද රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ යැයි සැලකෙන සිරුරු කොටස් 26ක් සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ කණ්ඩායමකට හැකිවී තිබේ. අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයින්ද මෙම පරීක්ෂණ කණ්ඩායමකට ඇතුලත් වුහ. මිට මාස කීපයකට පෙර සයිටම්හි ප්‍රධානියා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ තමන්ගේ වෛද්‍ය විද්‍යාලයේ තාජුදින්ක්‍රීඩකයාගේ සිරුරු කොටස් කිසිවක් නොමැති බවයි. සයිටම් වෛද්‍ය විද්‍යාලය තමන්ගේ පර්යේෂණ කටයුතු සඳහා මිනිස් සිරුරු සොයා ගන්නේ කෙලෙසද යන්න පිලිබදව දෙන තවත් ප්‍රශ්න ගණනාවක් මතුවී තිබේ. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් සේවය කරන්නේ තාජුදින් මරණය සම්බන්දයෙන් අපරික්ෂාකාරී ලෙස කටයුතු කල බවට චෝදනා එල්ල වී තිබෙන මහාචාර්ය ආනන්ද සමරසේකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.