දින 21 න් වහාම ඉවත්වෙන්න… උතුරේ දෙමළ පොලිස් නිලධාරීන්ට තර්ජනයක්…

img_0646

උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් යොමුකළ තර්ජනාත්මක ලිපියක් පිළිබද පොලිසිය විශේෂ පරීක්ණයක් ආරම්භ කර තිබේ.

යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත මේ ලිපිය යොමු කර ඇත.   ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසිනි.

යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බව එම ලිපියෙන් නියෝග කර ඇත.

උතුරු පළාතේ පොලිස් කාර්යාලයන්හි හා පොලිස් ස්ථානයන්හි රාජකාරී කරන දෙමළ නිලධාරීන් වෙනත් ප‍්‍රදේශයකට මාරු කරන ලෙසට ද අදාළ ලිපියෙන් නියෝග කර තිබේ. ඒ වෙනුවෙන් ඔවුන් ලබාදෙන්නේ දින 21 ක් පමණක් බව ද දක්වා තිබේ.

pr-abhakar-an-balakaya-2ලිපියේ සිංහල අනුවාදය නෙත් නිවුස් වෙබ් අඩවියේ මෙසේ පලවී තිබිණි.pr-abhakar-an-balakaya-1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.