දුමින්ද ගේ සගයා චමින්දට ස්ථාන මාරු

Dematagoda Chamindaභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිව්පුද්ගල ඝාතනයට වැරදිකරුවන් බවට පත්ව මරණ දඩුවම හිමිවූ  දෙමටගොඩ චමින්ද යන අය අද පෙරවරුවේ පල්ලකැලේ පිහිටි දුම්බර බන්ධනාගරය වෙත රැගෙන එන ලදි.

මරණ දඩුවම ලැබූ ඔහු වැලිකඩ බන්ධනාගරයේ සිට දැඩි ආරක්ෂාව සහිතව දුම්බර බන්ධනාගරය වෙත රැගෙන එම සිදුවිය.

දැනට වැලිකඩ රඳවා සිටින පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් ප්‍රහාර එල්ල වීමට තිබෙන ඉඩකඩ හේතුවෙන් මේ පියවර ගත බවයි කියා සිටින්නේ.

මීට පෙර  චමින්ද ගමන් කළ බන්ධනාගාර බස් රථය  අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරයකට ලක් විය.

Dematagoda Chaminda

Dematagoda Chaminda

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

13 thoughts on “දුමින්ද ගේ සගයා චමින්දට ස්ථාන මාරු

  • September 9, 2016 at 1:44 pm
    Permalink

    අපරාධයක් කලා නම් දඩුවම් ලැබිය යුතුයි. නීතියෙන් නොලැබුනත් ස්වාභාව ධර්මයෙන් වැරදි වලට දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

    Reply
  • September 9, 2016 at 1:50 pm
    Permalink

    මේ අය කොහොමත් හොද මිනිස්සු නෙමේ. මුන්ට කොහෙත් එකයි.

    Reply
  • September 9, 2016 at 6:10 pm
    Permalink

    muta thiyana aarakshawa

    Reply
  • September 9, 2016 at 6:15 pm
    Permalink

    Auda pennanna ekkagena giyanam hari

    Reply
  • September 9, 2016 at 6:32 pm
    Permalink

    හප්පේ ඒ දවස්වල තියෙන සැර දුමිය වටේමයි

    Reply
  • September 9, 2016 at 6:35 pm
    Permalink

    මේ අහිනකයාටත් ඔක්කොම අමතක වෙලාද-අර දුමින්ද කොලුවර වගේ?

    Reply
  • September 9, 2016 at 6:37 pm
    Permalink

    මේක පට්ටවෙබ්ක් ඕයි කොහෙන්ද මේවා දන ගන්නේ.නියම ගහේ බඩු.

    Reply
  • September 9, 2016 at 7:00 pm
    Permalink

    කඳුකරයේ සීතලේ

    පදමට ගහපන් දුමියගේ බෝතලේ

    Reply
  • September 9, 2016 at 7:02 pm
    Permalink

    අම්මේ මේකට තියෙන සැලකිලි පොලිස් කාර් පේළියයි

    Reply
  • September 9, 2016 at 7:12 pm
    Permalink

    thama ledak hedune ne eka thamai pudume……………

    Reply
  • September 9, 2016 at 7:17 pm
    Permalink

    mama me danne nethi hinda ahanne. hiru tv eke me gena mukuth kiwwada?

    Reply
  • September 9, 2016 at 7:21 pm
    Permalink

    kala kala de pala pala de…………….

    Reply

Leave a Reply

Your email address will not be published.