දූෂණ චෝදනා වහන්න… මං ආණ්ඩුවට එනවා… කුමාර වෙල්ගම දුමින්ද දිසානායක හමුවී කියයි…

ලංගම බස් ගෙන්වීමේදි සිදුකරන ලද රුපියල් කෝටි දෙසීයකට අධීක රාජ්‍ය මුදල් වංචා විමර්ශනයට නොගන්නේ නම් තමන් ආණ්ඩුවට එන්නට කැමති බව කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහලේකම් දුමින්ද දිසානායක වෙත දන්වා තිබේ.

කුමාර වෙල්ගම හා දුමින්ද දිසානායක අතර හමුව  මීට දෙදිනකට පෙර ඉතා රහසිගතව සිදුවී  ඇතැයි පැවසේ.

මෙහිදී මේ දෙපල අතර දීර්ඝ සාකච්ඡාවක්  පැවතී ඇති අතර මේ සම්බන්ධව ජනාධිපතිවරයා  සමගත් සාකච්ඡා කිරීමට දුමින්ද දිසානායක අවසානයේ තීන්දු කළ බව විශේෂ ආරංචි මාර්ග හෙළි කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.