‘ ද බ්‍රිඞ්ජ් ඔෆ් ද රිවර් ක්වයි ’ වෙනුවෙන් ඉදිකළ පාලම කැඩීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගන් විරෝධතා

පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා 1957 දී ‘‘ ද බිඞ්ජ් ඔෆ් ද රිවර් ක්වයි ’ වෙනුවෙන් ඉදිකළ පාලම සහිත පර්වතය ඉවත් කිරීමට සුදානම් වෙන බව පවසමින් ප්‍රදේශ වාසීන් ඊයේ (18) විරෝධතාවයක නිරත වුනා.

පොල්පිට්‍ය ජල විදුලි බලාගාරයට පහලින් කැළණි ගග හරස් කොට ඉදිකෙරෙන මෙම බලාගාරයෙන් මෙගා වොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ මේ ව්‍යාපෘතිය මගින් කිතුල්ගල සංචාරක කර්මාන්තයටද විශාල අහිතකර බලපෑමක් එල්ලවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.