නන්දන ගුණතිලක ගේ ආරක්ෂාව ඉවත් කෙරේ.

 

 

 

 

nandanaguna

 

පානදුර හිටපු නගර සභාපති නන්දන ගුණතිලක ගේ  ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ (15) සවස ඉවත් කර ඇතැයි ඔහු කියා සිටී.

බදුල්ලේ සිට නුවරඑළියට යන අතරමගදී ආරක්ෂක නිලධාරීන්ට ඉවත්වන්නැයි හදිසියේම නියෝග කෙරුණු බවයි නන්දන ගුණතිලක කියා සිටින්නේ.

මේ ක්‍රියාව තමන්ගේ  ජීවිතය අනතුරේ හෙළීමක් බව ඔහු වැඩි දුරට කියා සිටී.

පොදු  අපේක්ෂකයාට සහයෝගය ලබාදීම පිණිස ඔහු තනතුරෙන් ඉලා අස්විය.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.