නිදොස් කොට නිදහස් කරන්න… දුමින්ද ශ්‍රේෂාඨාධිකරණයෙන් ඉල්ලයි…

apeallභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ වරදකරුවෙක් වී මරණීය දණ්ඩනයට නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා තමන් නිදොස්කොට නිදහස් කරන සේ  අද (22) ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය.

මෙම අභියාචනාව අද ඉදිරිපත් කරන බවට ඔහුගේ නීතිඥවරු මීට දින කීපයකට පෙර මාධ්‍ය වෙත දන්වා සිටියහ. දුමින්ද සිල්වා ප්‍රමුඛ වරදකරුවන්ට මරණීය දණ්ඩනය නියම වූයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ බෙදුණු තීන්දුවක් ලෙසිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!