නිශාන්ත මුතුහෙට්ටිගම රට පනී

nishantha-muthuhettigama

 

වරෙන්තු නිකුත්  කොට සිටින  නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 1.20ට සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි මාර්ග කියා සිටී.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර  වරෙන්තු නිකුත් කර තිබිණ.

ඉන් අනතුරුව ඔහු උඩුගම ප්‍රදේශයේදී ප්‍රසිද්ධ වේදිකාවක ගීත ගැයූ අතර මේ අවස්ථාතාවේදී  පොලිස් නිලධාරින්ද සිටි නමුත් ඔවුන්  නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට නොගත්හ

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.