ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක මන්ත්‍රී ජයන්ත කැටගොඩත් ආණ්ඩුවට?

ketagoda

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාත් ආන්ඩුවට එක්වීමට  ඉඩ ඇති බව දැනගන්නට ඇත.

ඒ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දෙනු ඇතැයිද එම ආරංචා මාර්ග සඳහන් කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ත් පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ වන විටත් ආණ්ඩුවට එක්  වී  සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.