ප්‍රවීනයන්ගේ කර මතින් ලංකාව ජය ගනී

lasSri-Lanka-team
එකසත් අරාබි එමීර් රාජ්‍ය සමග පවතී ආසියානු කුසලානයේ මුහුණ දුන් ප්‍රථම තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් උනා.

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 129 හඹා යන්නට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ අරම්බක පිතිකරු පළමු පන්දුවෙන්ම නැවත හරවා යැවු ලසිත් මාලිංග තරගය නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට විවර කලේ එම පන්දු වාරයේ අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් දව ගනිමින්.

මාලිංග කදුළු 4ක් ලබා ගත අතර කුලසේකර නැවත තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් ලකුණු 10 ට කඩුලු 3ක් දවාගැනීමට සමත් උණා. රංගන හේරත් කඩුලු 02 යි.

තරගයේ වීරයා ලසිත් මාලිංග

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!