ප්‍රසන්න සෝලංගආරච්චි මරන්න එපා-බිරිඳ තිවංකා

thiwanka

 

තමන්ගේ ස්වාමි පුරුෂයා පසුපස  පොලිසිය පන්නන්නට පටං ගෙන ඔහ්ගේ හිතවතුන්ට කරදර කරන්නට පටන් ගෙන ඇතැයි  ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ වන හඬා වැටෙමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී

මේ වන විට තමන් ගැබිනි මවක වන ඇයට තම සැමියාට කොයි මොහොතේ අනතුරක් සිදුවේද යන සැකය මත ජීවත් වීමට සිදුවී ඇති බව අය පසුවය.ගැටළුවක් ඇතොත් පොලිසියට පැමිණීමට හැකි බව ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ වන තිවංකා සෝලංගආරච්චි මහත්මිය පැවසුවාය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන සෝලංගආරච්චි මහතා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට තීරණය කළ අවස්ථාවේ පටන් ඔහුට තර්ජන එල්ල විය.

තමන් ඝාතනය කිරීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වන බව   සෝලංගආරච්චි මීට පෙර කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක් වූ    තිවංකා සෝලංගආරච්චි මහත්මිය කියා සිටීයේ තමන්ටද දෙමටගොඩ පොලීසියට පැමිණෙන මෙන් දන්වා ඇති බවයි.

 

[vsw id=”/iaaNPK8PDVc” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.