පාඨලීට විශ්වාසභංගයක්

pataliඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය පාඨලි චම්පිල මහතාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ පාඨලී ඇමතිවරයාගේ වාහනයෙන් රාජගිරියේ දී තරුණයකුට සිදු වු රිය අනතුර සම්බන්ධවයි.

එකාබද්ධ විපක්ෂය විසින් ඇමැති පාඨලී චම්පික රණවක මහතාට  එරෙහිව විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුමේ දී  කතානායක කරු ජයසුරිය මහතාට බාර දෙනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.