පාර්ලිමේන්තුව විසුරුවා හරීද?

chamalr

ලබන ජනවාරි 08 වෙනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ තිබේද  යන්න පිළිබඳව කථා බහක් ඇති  වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජද්ර්හානය කලහොත් ඔහුට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීම වලක්වාලීමට මෙම පියවර ගත

හැකි නමුත් එය තවත් අවුල් රැසකට මග පාදන්නක්  විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින්  පෙන්වා දෙති.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සීයේවැඩ සටහන ක්‍රියාත්මක කිරීම  අඩාල කිරීම සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී බලය චන්ද්‍රිකා හා මෛත්‍රීපාල අතට යාම වලක්වාලීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව  ඇතැම් පිරිස් කියා සිටිති.

මෙහි  වාසිය වන්නේ යම් හෙයකින් පරාජය වුවහොත් විපක්ෂයේ සිට අරක්ශාකාකරිව සටන් කිරීමට ඉඩ ලැබීමයි. අවාසිය වන්නේ තිබෙන බලයත් අහිමිවූ විට යළිත් ගොඩ නැගීමට ඇති දුෂ්කරතාවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.