පාසල් සිසුවෙකුගෙන් තවත් පහකට පිහි ප්‍රහාරයක්

stock-photo-blood-covered-knife-still-dripping-in-the-hands-of-a-murderer-with-blood-spatter-on-the-brick-46723264

13 ශ්‍රේණියේ සිසුවෙකු එම පාසලේම තවත් සිසුන් පස් දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදු කළ පුවතක් ගම්පහ – හේනේගම ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙනවා.

පුද්ගලික ආරවුලක් මත මෙම ක්‍රියාව සිදු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා. තුවාල ලැබූ තිදෙනෙකු ගම්පහ මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් දෙදෙනෙකු රදාවාන ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කිසිවෙකුගේත් තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.