පුපුරන ද්‍රව්‍ය පිලිබඳ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ranil wචාවකච්චේරි ප්‍රදේශයෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය හා මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය පිලිබඳ විශේෂිත ප්‍රකාශයක් සිදු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වැල්ලවත්තේ පිරිසක් සම්බන්ධ යැයි ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රකාශය රටේ සංහිදියාව ඇති මොහොතක වැරදි අර්ථකතනයක් බව ඔහු පවසයි.

පසුගිය යුද සමයේ භාවිත වූ අවි ආයුධ හමු වීම නැවතත් යුද්ධයක් පිලිබඳ සංඥාවක් නොවන බවත් දෙවැනි ලෝක සංග්‍රාමයේ තිබු අවි ආයුධ අදටත් විවිධ ස්ථාන වලින් හමුවන බව අගමැතිවරයා පවසයි.

ජනතාවට තලියේ කිඹුලන් දක්වමින් යුධ බියක් මවා පෑමට ඇතැමුන් උත්සහ කල ද නැවත රටේ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතියන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.