පොලිස් අත්අඩංගුවේදී අතුරදන් වූ තරුණයා පන්සලකින් හමුවේ…

gayashan-1රටම කලඹමින්, පොලිසිය බරපතල අර්බුදයකට ලක් කරමින් අත්අඩංගුවේ සිටියදී අතුරුදන් ව සිටි බදගිරියේ ටී.ජී ගයාෂාන් නැමැති තරුණයා  හම්බන්තො ප්‍රෙද්ශයේ පන්සලක සැගව සිටියදී සොයාගෙන තිබේ. පන්සලේ නායක හාමුදුරැවන් විසින් මෙම දරුවා තම පන්සලේ සැගව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වෙත දන්වා තිබේ.

මෙම තරුණයා පොලිසියෙන් පලාගොස් පන්සලේ සැගව ඇත.

මොහුගේ සිද්ධියත් සමග පොලිසිය බරපතල අර්බුදකයට පත් වූ අතර නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.