මම ශක්තිමත් – ඉල්ලා අස් වූ රවී

ravi-c1විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි පසු පෙළට එක්විය. මේ මොහොතේදී පීඩාවට පත්ව සිටින තම බිරිද සහ දරුවන් වෙත තම ආදරය පල කළේය, අට ලෝ දහමට මුහුණ දෙමින් ගැටළුවට මුහුණ දීමට තමන් ශක්තිමත් බව රවී කරුණානායක පැවසීය. විපක්ෂය දැඩි ලෙස රවී කරුණානායක වෙනුවෙන් කථා කළ අගමැතිවරයාට බාධා කළහ. තමන් පසු පෙළට යන්නේ ආඩම්බරයෙන් බව රවී කරුණානායක පැවසීය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.