මරාගෙන මැරෙන බෝම්බයෙන් නයිජීරියාවේ 56ක් මරුට

නයිජීරියාවේ අනාථ කදවුරක සිටින පිරිසක් ආහාර ලබා ගැනීමට පෝලිමේ සිටින අවස්ථාවේ දී කාන්තාවන් දෙදෙනෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම නිසා එහි සිටි පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇත.විදෙස් වාර්තා වලට අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් කාන්තාවන් හා ළමයින් බවය.

මෙම බෝම්බ ප්‍රහාරය බොකෝහරාම් අන්තවාදින්ගේ ක්‍රියාවකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.