මහා ලේකම්  යනකොට ලේකම් කෙනෙකු ගේන එක  ලොකු කජ්ජක් නොවේ-  මහින්ද රාජපක්‍ෂ

 

tissaa

 

මහා ලේකම් වරයෙක් මෙහාට ගෙන්වා  ගැනීම තමන්ට ගැටළුවක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දීමෙන් පසුව ඒ ඉදිරිපිට රැස්ව සිටි ජනතාව අමතමිනි.

තමන්ව අවතක්සේරු නොකරන ලෙසත් ඔහු කියා සිටියේය.

තමන්ගේ සැළුන් දොර තවමත් විවෘත ව තබාගෙන සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.