මහින්දගේ චෝදනා පිළිබඳ තීරණයක් ගන්න. නැවතත්මම ඔහුව ආරක්ෂා කරන්නේ නෑ – ජනපති

mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබෙන චෝදනා වලින් ඔහුව නැවතත් ආරක්ෂා නොකරන බවත් නීතියට අනුව සියලු දෙ සිදු කරන ලෙසත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්‍ය අපරාධ අංශයට දන්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ කිසිම සාමාජිකයෙක් කෙරෙහි තමන්ට විශේෂ උනන්දුවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.