මහින්දට සහාය දුන්අමෙරිකාවේ සංඝනායක පියනන්ද හිමියන්ට විරෝධය

BPRIEST

අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය  වල්පොල පියනන්ද හිමියන් ‘විදෙස් ගත 500 ක් පමණ වන සියළු භික්ෂූන් මහින්ද රාජපක්ෂට සහාය පළ කරනවා‘  යැයි

කල ප්‍රකාශය සදාචාර සම්පන්න එකක් නොවන බව කැලිෆෝනියාවේ වෙසෙන  භික්ෂූන් වහන්සේලා පිරිසක් තම  විරෝධය පළ කරමින් ප්‍රකාශ කරති.

බුද්ධ පුත්‍රයින් වන තමන්ට පක්ෂ  හෝ පාට අනුව දායකයින් බෙදා වෙන් කිරීමට හැකියාවක් නැති බව උන්වහන්සේලා පවසති.

මහින්ද රාජපක්ෂ මහතාට  සහයෝගය පල කිරීම පිළිබඳව තමන් වෙතින් විමසීමක් නොකෙරුණු බවයි උන්වහන්සේලා ප්‍රකාශ කරන්නේ.

ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් පසුගියදා කොළඹ දී  කියා සිටියේ විපක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨයක් වී තිබෙන විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම මේ මොහොතේ රටට නොගැලපෙන්නක් වන හෙයින් තමන් මහින්ද රාජපක්ෂ මහතාට  සහයෝගය දෙන බවයි.

 

 

කැලිෆෝනියාවේ වෙසෙන  භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශය

[vsw id=”/I62LZFgee6A” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.