මහින්දයි රනිලුයි ඩීල් එකක… අනුර කියයි.

MR3මහින්ද හා රනිල් අතර ඇති රහස් දේශපාලන ඩීල් හේතුවෙන් අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තැනට වැඩ සැලසී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවූයේත්,  ඇය අපරාධ මූල්‍ය කොට්ඨාශයට රැගෙන එනු වෙනුවට කතානායක නිල නිවසට ගෙන්වා කට උත්තර ගන්න නිලධාරීන්ට සිදුවූයේත්, විමල් වීරවංශට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනේත්, බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් වහාම රෝහල් ගත වුනේත් මේ දේශපාලන ගනුදෙනුවේ ප්‍රතිඵළයක් ලෙස බව අනුර කුමාර දිසානාය කියයි.

මේ දේශපාලන එකඟතාවය රටේ නීතිය අවභාවිත කරන ආකාරයත්, ඉන් රටට සිදුවන ව්‍යසනයත් පිළිබද කතා කරන ඔහු කියන්නේ දැනට කෙරෙන ප්‍රධාන පර්යේෂණ ගණනාවක් අවසනායේ සමාජය ඉදිරියේ සිදුවන  විකට රංගනයන් විය හැකි බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.