මැණික් ඉඩම් බෙදා ගත් හැටි මෛත්‍රී කියයි

moragahakandadd

 

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියට අදාළ ඉඩම්වල මැණික් ගැරීම සඳහා අවසර ලබා දීමට තමන් විරෝධය පල කළ අතර ඊට දින කීපයකට පසුව තමන්ගේ ඇමති  තනතුර ඉවත් කෙරුණා  කෙරුණු බව

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටීයේ පරිසර වේදීන් අමතමින්.

 

මැණික් ගැරීම සඳහා යෝජනාවට  තමන්  විරුද්ධ වුවත් ජනාධිපතිවරයා සහ අනෙකුත් අමාත්‍යවරුන් ඊට අනුමැතිය ලබාදුන් බවයි මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ.

යෝජනාව අනුමත වීමෙන් අනතුරුව රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අක්කර 50, 25 බැගින් කොටස් බෙදාගෙන මැණික් ගැරීමේ යෙදුණු බව පොදු අපේක්ෂකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.