මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

lanka gas

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු කළ බව රජය නිවේදනය කළේය.

ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1896ක් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය සඳහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.