මෛත්‍රි පාලනය පොළොන්නරුවේ සිට

mithri

ජනාධිපති ධුරට පත්වීමෙන් අනතුරුව පොළොන්නරුවේ සිට රාජ්‍ය පාලනය කරන බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේ තරුණයන්ට කියා සිටියේය.
පැවසීය.

පොලොන්නරුව, දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබු තරුණ හමුවකට එක්වෙමින් – මෛත්‍රිපාල සිරිසේන

“මම හීනෙන්වත් හිතුවේ නෑ, පොළොන්නරුවේ තරුණයන් හමුවේ, ජනාධිපති අපේක්ෂකයෙකු විදිහට කතා කරන්න ලැබෙයි කියල. ඒ වගේම ස්ථීරවම ජයග්‍රහණය කරන ජනාධිපතිවරයෙක් විදිහට කතා කරන්න ලැබෙයි කියලා. දරුවනි දින දහය දොළහක කාලය තුල ලංකාවේ පැවතුන දේශපාලනය වෙනස් කරලා තියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයට මම බොහොම පැහැදිලිවම කියනවා , මා මිත්‍ර ජනාධිපතිතුමනි ඔබ සමග ජයග්‍රහණය ලබන අපේක්ෂකයා දැන් ඔබ හමුවේ සිටිනවා. ඒ වගේම දක්ෂතම පරාජිතයා කවුද කියලා ඔබ කවුරුත් දන්නවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.” යැයි පැවැසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.