මෛත්‍රී ගේ ආධාරකරුවන් අත්පත්‍රිකා බෙදීමකට කදුරුවෙලදී බාධා කරති

polon

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  සහය පළ කරමින් අද සවස දියත් වූ අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට  මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ අධාරකරුවන්

විරෝධය පෑමත් සමග කඳුරුවෙල නගරයේදී උනුසුම් තත්වයක් ඇති විය.
පොළොන්නරුව නගරයේ සිට භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙලෙස අත්පත්‍රිකා බෙදා හරිමින් කඳුරුවෙල නගරය වෙත පැමිණියහ.

භික්ෂූණ් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් නගරයේ ප්‍රධාන මාර්ගය මැද හිඳගනිමින් අත්පත්‍රිකා බෙදා හැරීම අවහිර කර ඇත.
උනුසුම් තත්ත්වය පොලිසිය මැදිහත්ව පාලනය කළත්  පැය 03 ක පමණ කාළයක් නගරයේ සියළුම කඩ සාප්පු වසා තිබූනි.

[vsw id=”/Rkm4GGxeox8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.